Bodhiwanaya
  • Home
  • Timetable
  • Teachings
    • Media>
      • Audio
      • Vidio
    • Writings
    • Dhamma Quotes
  • eBooks
  • Photos
  • About Centre
    • History
    • Teacher
    • Management Committee
  • Events
  • Contact Us
  • F.A.Q.'s
දෛනික භාවනා.

නේවාසික යෝගීන් මධ්‍යස්ථානයේ කාලසටහන අනුගමනය කළ යුතුය.බාහිර අයට මධ්‍යස්ථානයේ නිසි අවසරය ඇතිව පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 කාලයතුළ භානා ශාලාව තුළ පුහුණු වීම් කළ හැකිය.

ඉරුදින භාවනා පුහුණුව.

පෙ.ව. 8.00 සිට ප.ව.4.00 ‍තෙක්. මෙහෙයවීම් සහ  උපදෙස්  සහිතව පැවැත්වෙන මෙම පුහුණුව සදහ පූර්ව අවසරය ඇතිව සහභාගි වියහැකිය.

නේවාසික පුහුණුව.

නේවාසික පහසුකම් සැලසිය හැකිවන්නේ පිරිමි පාර්ශවයට පමණි.නේවාසිකයින් අනුශාසක ස්වාමින් වහන්සේගේ උපදෙස් ලබාගතයුතුය. ජලය,විදුලිය, සහ තේ ,ආයතනය මගින් සැපයෙ.භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතික වියයුතුය.ගිහි අය තමන්ගේ ආහාර සපයා ගතයුතුය.සංවර පැවැත්ම අපේක්ෂා කෙරේ.

පොහො දින

පසලොස්වක පෝය දියනයන් හි අට සිල් සහ දශසිල් සමාදම් විය හැකිය. ඉරුදිනට සමාන කාලසටහනකට අනුව එදින කටයුතු සිදුවේ.පිරිමි පාර්ශවයට පෝ දින රාත්‍රිෙය්  නවාතැන් ගත හැකිය.(සෙසු පෝය දිනයන් හි අවශ්‍ය අයට සිල් සමාදම් විය හැකිය. )

© 2013 bodhiwanaya.org
HOME   TIMETABLE   MEDIA   EBOOKS   PHOTOS   ABOUT   TEACHER   EVENTS   FAQS   CONTACT