Bodhiwanaya
A Meditation Center
which practices Buddhist Meditation
With guidance of Buddhist Monks.
බෝධිවනය
බුදුදහම අනුව
සිතවඩන
සදහම් සෙනසුන
which practices Buddhist Meditation
With guidance of Buddhist Monks.
බෝධිවනය
බුදුදහම අනුව
සිතවඩන
සදහම් සෙනසුන
Human beings become evolutionary superior because of their attentiveness, awareness, and ability to become awakened. Mindfulness allows them to become super human. Historically, humans have developed physical energy to achieve advances and better the world we live in. Also, we have to recognize and develop our mindfulness to advance and better ourselves. That is energy, power, and faculty.
මිනිසා දියුණු සත්වයෙක් බවට පත්වන්නේ අවධානය , අවධිමත් භාවය ,සිහිනුවන නිසාවෙනි.ඔහු ආධ්‍යාත්මිකව දියුණු සත්වයෙක් බවට පත්වන්නේ සිහිය මත පිහිටිමෙනි.ඉතිහාසය තුළ මානවයා නොයෙකුත් භෞතික ශක්ති සොයාගෙන දියුණුකරගත්තා සේ , තමන් තුළ තිබෙන සතිය නැමැති ගුණය හදුනා ගතයුතුව තිබේ. එය ශක්තියකි . බලයකි.නව ඉන්ද්‍රියකි....