Bodhiwanaya.....A Buddhist meditation center and monastery has been established for practice and study of teachings of the Buddha. Learn how to incorporate Dhamma into ones day-to-day life while cultivating Sila (morality), Samadhi (concentration) and Panna (wisdom). Bodhiwanaya is Located in the central hills of Sri Lanka, the city of Kandy is known as one of the most beautiful cities in the country. Once recognized as an ancient capital, the city is the cultural capital of the Island because the most sacred Buddhist temple “The Dalada Maligawa (the temple of the tooth)” is there. Kandy has a history in meditation. Handed down from Venerable Minhindu, the traditions and knowledge of meditation are sustained by the efforts of Venerable Aritta and other local Buddhist monks. Asgiri Maha Viharaya which was located at Udawatta Kale hill area near Kandy city was the primary reason for the survival of these great traditions. At the same time, there were several forest meditation sanctuaries including historical Rama Viharaya. Yet the history of having forest meditation sanctuaries at Udawatta Kale runs as far as the Anuradhapura era. Rock caves for human dwelling and archives of stone tablets confirm the long history of Udawatta Kale. Historically these sanctuaries were located near the east side of the hill near the Mahavali river valley. Though these sanctuaries faded away, historical Gangaramaya Temple has roots that connect these historical statuaries to the present. During the colonial times control was taken by the government who divided the land into two main sections; the upper land was governed as a natural reserve and the lower land were used for agricultural purposes, which later came to know as Thalwatta plantation. Recently, one section of this plantation located near Gangarama was bought by Mr. Weerasekara for private use. Later he decided to build a meditation center then donate it to a board of trustees after his death. The responsibility of beginning and maintaining the meditation center was given to his friend and the chief meditation instructor at the Nilamba meditation center, Mr. Godwin Samararattna. For the next 15 years this place has been accommodating many local and international visitors. With the 2600th anniversary of Buddha’s enlightenment Venerable Missaka was named as the center’s new chief meditation instructor. There have been several renovations and new changes including naming the meditation center, “Bodhi Vanaya Sadaham Senasuna.” This historically significant place will play an imperative role in serving all sentient beings by making the long lasting meditation traditions alive again. |
බෝධිවනය................ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි ලොව සුන්දරතම නගරයක් වන මහනුවර නගරය ඉතිහාසයේ එක් අවස්ථාවක දිවයිනේ අගනුවර ලෙසද පැවතිනි. අදද මහනුවර ශ්‍රි ලංකාවේ සංස්කෘතික අග නගරයයි.එයට ප්‍රධාන සාධකය වන්නේ ශ්‍රී දලදාව මාලිගාව හා ඓතිහාසික මහවිහාරයන් කීපයක් ම නගරය තුළ පිහිටා තිබීමයි. භාවනාව සම්බන්ධව ද මහනුවර ට දිගු ඉතිහාසයක් තිබේ. මිහිදුමහරහතන් වහන්සේගෙන් ලැබුන භාවනා සම්පුධාය අරිට්ඨ මහා රහතන් වහන්සේ ඇතුළු දේශීය භික්ෂුන් විසින් පවත්වාගන ආ අතර එහි අවසාන නවාතැන වුයේ මහනුවර අවට පුදේශයයි. මහනුවර අස්ගිරි මහාවිහාරය පිහිටිමට එයට හේතුව විය. මුල් අවස්ථාවේ අස්ගිරි විහාරය පැවතියේ උඩවත්ත කැලේ නමින් හැදින්වෙන කදුගැටය ආශ්‍රිතවය. රාම විහාරය ඇතුළු පැරණි භාවනා සෙනසුන් එහි පිහිටියේය. එසේ වුවද උඩවත්ත කැලේ භාවනා සෙනසුනක් වන්නේ ඈත අතීතයේ අනුරාධපුර යුගයේ දීමය.මෙහි පිහිටා තිබෙන ගල්ලෙන් සහා ශිලාසන එයට නිදසුන්ය.එම සෙනසුන් අතිතයේ පිහිටියේ කදුගැටයේ මහවැලි ඉවුර සීමාකොටගත් නැගෙනහිර බෑවුමේය. කාලයත් සමග එම සෙනසුන් අභාවයට ගියත් ගංගාරාම ඓතිහාසික විහාරය එහි සේසයක්ය. යටත් විජිත පාලන යුගයේ දී මෙම භාවනා සෙනසුනට අයත් ඉඩම් රජයේ පාලනයට ගත් අතර කදුගැටයේ ඉහල කොටස් උඩවත්ත රක්ෂිතයට අයත් වු අතර පහල කොටස් වගාවන් සදහා යොදාගන්න ලදි. පසුකලෙක එම ප්‍රෙද්ශය තල්වත්ත වතුයාය නමින් හැදින්විනි. මෑතභාගයේ දී එම වතුයායේ ගංගාරාම ඉඩම්වලට මායිම් ව පිහිටි ඉඩම් ............ වීරසේකර මහත්මා විසින් මිළදී ගනු ලැබුවේ තම පෞද්ගලික අවශ්‍යතාවයන් සදහාය.පසු කලෙක එතුමන් තමන් සතු ඉඩම තුළ භාවනා මධ්‍යස්ථානයක් බිහිකිරීමට තීරනය කර රක්ෂිතයට මායිම් වු ඉඩම් කොටස ඒ සදහා වෙන්කරන ලද අතර භාවනා මධ්‍යස්ථානයක් සදහා අවශ්‍ය මූලික සැලසුම්ද සකස්කරන ලදි. එතුමා පදිංචිව සිටි නිවසද තම ජීවිත කාලයෙන් පසු භාවනා මධ්‍යස්ථානයකට අයත් වන ආකාරයට බාරකාර මංඩලයකට පවරන ලදි. භාවනා මධ්‍යස්ථානය ආරම්භකර පවත්වාගෙන යාමේ වගකීම නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක කළ්‍යාණ මිත්‍ර ගොඩ්වින් සමර රත්න මහත්මාට පැවරිණ.ඉන් අනතුරුව ගෙව්න වසර පහලොවක පමණ කාලය තුළ දෙස් විදෙස් ගිහිපැවිදි පිරිස විසින් මෙම ස්ථානය භාවනා කටයුතු සදහා භාවිතා කරන ලදි. මෙයින් වසර තුනකට පෙර ,පුජ්‍ය මිස්සක කමල සිරි හිමියන් මෙහි අනුශාසක දූරයට පත්විය.ආයතන පරිපාලනයේ වෙනස්කම් කීපයක් සිදුකරන ලද අතර 2600 සම්බුද්ධත්ව ජයන්තිය මුල්කරගනිම්න් භාවනා මධ්‍යස්ථානය බෝධිවනය සදහම් සෙනසුන නමින් නම්කරන ලදී. |